මතකය

6

Category :



හැමදාම හැමදේම සිද්ධවුනා වගේ
මතකයට සුන්දරත්වයක් විතරක් දීලා
" යන්නම් " කියල ගියාට
හිතුවෙ ආයෙමත් ඒවි කියලා
ජීවිතයට සුන්දරත්වයක් එක් කරන්න
....ඒත්....
ඔබ ගියා කියාවත් නොසිතෙන තරමට 
හදවතට ලං වෙලා ඉවරයි....
ගතවෙන හැම මොහොතකම
මට සිතුනෙ,
මැවි මැවි පෙනුනෙ
ඔබ ගැනම
ඔබෙ රුවම වුනාට
පුදුමයි අමතක වුන හැටි
ආයෙමත් දකින්න බැරිනම් 
කතා කරන්නවත්
එක වචනයක්
........


.

.