හැමදාම හැමදේම සිද්ධවුනා වගේ
මතකයට සුන්දරත්වයක් විතරක් දීලා
" යන්නම් " කියල ගියාට
හිතුවෙ ආයෙමත් ඒවි කියලා
ජීවිතයට සුන්දරත්වයක් එක් කරන්න
....ඒත්....
ඔබ ගියා කියාවත් නොසිතෙන තරමට
හදවතට ලං වෙලා ඉවරයි....
ගතවෙන හැම මොහොතකම
මට සිතුනෙ,
මැවි මැවි පෙනුනෙ
ඔබ ගැනම
ඔබෙ රුවම වුනාට
පුදුමයි අමතක වුන හැටි
ආයෙමත් දකින්න බැරිනම්
කතා කරන්නවත්
එක වචනයක්
........
.
6 ප්‍රතිචාර:
මාත් මේ වගේම දෙයක් ලිව්වානේ.. මට දැන් හිතෙනවා මට ලියන්න බැරි උන එක කොටසක් මෙතන තියනවා කියලා.
හ්ම්ම්...එහෙනම් මගේ අනාවැකිය හරි වගේ.........
කෝ ඉතින් අනාවැකිය කිව්වෙ නෑනේ ඒ උනාට.
:-o කුබුවියෝ මේ word ver අයින් කොලා නං comment කරන්න තිබුණා
@නරක සමනලයා:ස්තුතියි පෙන්නලා දුන්නට...........
දැන් හරි.:D
දැන් කතා කොලමු එක වචනයක්..........
Post a Comment
හිතට එන ඕනම දෙයක් මෙතන කියලා යන්න.