ආයුබෝවන් 2025 !
-
අද 2025 අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා. තවත් එක අවුරුද්දක ආරම්භයක්. ඉතින්
ගොඩක් අය මේ වෙනකොට මේ අවුරුද්දේ අරම කරනවා මෙහෙම කරනවා මේ වගේ ඉන්න උත්සහ
කරනවා කිය...
1 day ago
"මම දකින ලෝකය"
.
2010 - Copyright © කුබූගේ ලෝකය All rights reserved.
Wordpress Theme by : SkinPress.com | Blogger Template by Anshul Dudeja
11 ප්රතිචාර:
ගොඩක් ලස්සනයි. නොගැලපීම් ගොඩක් මැද එකම එක ගැලපීමක් එක්ක ජීවත් වෙන්න පුලුවන් නම්... ජීවිතේ එක කාලෙකදි දකින ගැලපීමක් තව කාලෙකදි නොදකින්න පුලුවන්.
ගොඩක් ස්තුතියි හංසි.......:)
නොගැලපීම් ගොඩක් එක්ක ඉඳලා බැඳීම් වැඩි කරගෙන පහුවෙලා සමුගන්නවට වඩා කලින්ම වෙන්වෙලා යන එකේ වේදනාව අඩුයි කියලයි මට හිතෙන්නෙ.
හ්ම්ම්.. ලස්සනයි.. ඒත් නොගැලපීම් තිබුනත් ආදරේ කරපු කෙනෙක්ගෙන් සමුගන්න එක දුකක නේද?
@ප්රාර්ථනා
ඔව්.දුකක් නම් තමයි.ඒත් ඒ දුක කොහොම හරි විඳ දරාගන්න එක, පහු වෙලා ගොඩාක් දුක් විඳිනවට වඩා හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට...:)
හ්ම්...මට හිතෙන්නෙ වෙනම දෙයක් .සමහර විට නොගැලපීම් සීයක් ඇතුලේ වුනත් අපි හෙව්වොත් එක ගැලපීමක් හරි හම්බවේවි.අවoකවම ආදරේ කරන්න හිත කැමතිනම් නොගැලපීම් සීයෙන් තුන හතරකට වත් ගැලපීමක් කර ගන්න හිත නම්මගන්න පුලුවම් නේද?එක නේද ආදරේ කියන්නෙත්
ලස්සන අර්ථයක් තියනවා..
නොගැළපීම් මත තනන කොට උඩ මන්දිර වලට වඩා..වෙන්වීම, ජීවිත කීපයකටම ජීවිතේ දෙන බවනම් සැබෑවක්...
ලස්සනයි..අර්ථවත් නිර්මාණයක්!
නොගැලපීම් ගොඩක් තිබුණත් 'ආදරය' කියන ගැලපීම තියෙනවනම්, හිත් දෙකකට ඒ නොගැලපීම් ගලපගන්න එක අමාරු දෙයක් නෙමේ.....වෙනස් වෙන්න ඕනේ ගැලපෙනවද නොගැලපෙනවද කියල ලෝකය බලන විදියයි..
@my dream
හ්ම්ම්ම්...ඒකෙත් ඇත්තක් තියෙනවා කියලා මටත් හිතෙනවා ......ඒත් අපි ආදරය කියනදේ බලෙන් ඇතිකරගෙන ගැලපීම් ගැන කොච්චර හෙව්වත් වැඩක් නෑ කියලයි මට නම් හිතෙන්නේ යාලුවා.....:)
@Sabith
ගොඩක් ස්තුතියි යාලුවා.....:)
@අසනි
හ්ම්ම්ම්ම්......ඒක වටිනවා ජීවිත කාලෙම විඳවනවට වඩා.....
ගොඩක් ස්තුතියි ...:)
@ආශා...
හ්ම්ම්ම්.....මිනිසා සමාජ සත්වයෙක් උන වැරද්ද වෙන්නත් පුලුවන්.....
ගොඩක් ස්තුතියි යාලුවා...
Merkur - Merkur - Merkur - Merkur - Merkur
Merkur - Merkur. Merkur is an excellent choice 온카지노 among experienced 메리트 카지노 주소 and experienced wet shavers. Merkur Safety Razor Merkur deccasino Futur Adjustable Long Handle (90 001) (10 in stock).
Post a Comment
හිතට එන ඕනම දෙයක් මෙතන කියලා යන්න.